Monday, August 29, 2011

නිල් නේතු ...


සිහිනෙන් සොයා එන 

කිසිදිනෙක හමු නොවුණු
ජිවිතේ පුරාවටම සෙව්ව
ඉවත බලන්නට නොසිතෙන 
හදවතට දැනෙන 
හිතම වසග කල 
හදවතේ රිද්මය මොහොතකට 
නතර කල 
හදවතම සොරාගෙන ගිය 
දහස් ගණනක් පසුකරමින් 
සොයානවිත් නැවතුන 
ඔය නිල් නේතු
අදම දුටුවේ ඇයි මම........

මම N N K......

6 comments:

  1. ලස්සනයි.. අද කවුරු හරි දැකලා වගෙයි. හ්ම් හ්ම්ම්... ලඟදි ඉඳන් ලියන ඒවා මල් වතුවල ඉඳන් ලියන ඒවා වෙන්න ඇති. කොහොම උනත් බ්ලොග් එකටත් මාසයක් නිසා ලොකුම ලොකු සුබ පැතුමක් එක්ක කේක් එකක් එවනවා. හැමෝටම බෙදන්න.. ඔන්න wish කරේ බ්ලොග් එකට මිසක් ඔයාට නෙවෙයි හැබැයි. :D

    ReplyDelete
  2. @ හංසි ඔව් ඔව් දැක්ක ලස්සන ඇස් දෙකක්... මල්වතුවල ගිය කාලයක් නම් මතක නැ. ඇත්ත මාසයක් වෙනවා බොහොම ස්තුතියි බ්ලොග් එකට සුභ පැතුවට.. කේක් එක ලැබුනේ නැ....

    ReplyDelete
  3. ලස්සන සිතුවිල්ලක්.
    ඇයි අද දකින එක හොඳනැද්ද..?? කවදද එතකොට දකින්න හොඳ ඈහ්...

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ආහ් එහෙනම් දැකපු ලස්සන ඇස් දෙකටත් සුබ පතනවා. දැන් අපිට කේක් දෙන්න. මම ඊයෙ කේක් එක එව්වානේ. තනියම කෑවා නේද?? කේක් බ්ලොග් 1ට එවත්දි නරක් වෙනවා. :(

    ReplyDelete
  6. @ නිසුපා නැ අක්කේ හොදයි. එත් මම තාම ඒ ගැන හිතන්න පටන් ගත්තේ නැනේ එකයි එහෙම කිව්වේ ස්තුතියි අදහසක් දුන්නට
    @ හංසි ඔයා මට මතක නැනේ ඔයා එවනවා කිව්වට එව්වේ නැනේ. එකනේ නරක් වෙනවද :(

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....