Tuesday, August 9, 2011

ජීවිතය තුල සතුටින් සිටිමටනම් .....


බලාපොරොත්තු රහිත විය යුතුයි 
ආදරය ගැන නොසිතිය යුතුයි
මුදල් තිබිය යුතුයි 
හැගීම් වලට මුල් තැන නොදිය යුතුයි
ඒකාකාරී ජිවන රටාවට සමුදිය යුතුයි

No comments:

Post a Comment

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....