Monday, August 15, 2011

මිණී මුතු .......

මිණී මුතු කොතරම් පැගුනත් යනෙන ගමනට 
ඒ අතර දිලිසෙන තොර මල්ලි ඇතිබව 
දනිමි මම හොදාකාරවම 
ඒ නිසා මම 
දිලිසෙන නිල් මැණිකක් සොයනෙමි මම 
රකින්නට දිවි ඇති තුරාවට 

කවුළුව ලග පිපුනත් රෝස මල 
සැර වැඩිය ඒ මල මාහට 
නටුවේ කටු ඇතිබවද දනී මා 
ඒ නිසා මම 
සොයනෙමි සුවද දෙන 
අරලියා මල.......

මම  N N K......

3 comments:

  1. තෝර මල්ලි වෙනුවට නිල් කටයකුත් කටු ඇති රෝස මල් වෙනුවට අරලියා මලකුත් ලැබේවා !!!!

    ReplyDelete
  2. හ්ම්ම්.. හැමෝම හොයන්නේ රෝස මල්, ඒත් රෝස මලේ කටු තියෙන බව දැනගනිද්දි පරක්කු වැඩියි..
    ලස්සන සිතුවිල්ලක්.. :)

    ReplyDelete
  3. @ මධුරංග බොහොම ස්තුතියි බොහොම ස්තුතියි
    @ ප්‍රාර්ථනා ඇත්ත එකනේ මම නම් පරක්කු නැ මගේ හිතේ ස්තුතියි

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....