Thursday, August 25, 2011

හැරයමි මා .....


මතකයි ඔබ හමු වුනු   හැටි 
මතකයි කතාකළ හැටි 
මතකයි ආදරය කල හැටි 
මතකයි හැර ගිය හැටි

අද මා හැර යනවා මේ රට 
කවදා හමුවේද අපි නොදනී මම 
සිතෙනවා ඔබ එයි කියා 
සුභ පතන්නට හෝ මට 

මොහොතයි තව ඇත්තේ 
හැර යන්නට  මට  
නැත ඔබ එන්නේ දනී මා හොදා කාරවම 
හැරයමි මා ඔබද රටද ......

මම N N K.......

4 comments:

  1. මේක ඇත්තක් නම් ඉතින් දුකයි මටත්. සුබ ගමන්..!! පරෙස්සමෙන් ගිහින් සතුටෙන් ඉන්න. ජීවිතේ සතුටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  2. සුභ ගමන්... නැවත එන්න..:)

    ReplyDelete
  3. රැවැට්ටුවා. :( :(

    ReplyDelete
  4. අනේ සමාවෙන්න මම කාවවත් රවට්ටන්න හිතාගෙන මේ පළකිරීම නොකළ බව සලකන්න. මෙය මා විසින් රචනා කරන ලද්දේ 2006-12-10 හෝ එඅසන්න දිනකදී සැබවින්ම ගුවන්තොටුපලේ දී රට හැරයන මොහොතකදීය . මෙය ලගකදී මාගේ පරණ පොත් ගොන්නක තිබී හමුවිය. පලකිරීමට සිතුනු නිසා පළකිරීම සිදුකරන ලදී........

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....