අපි මෙහෙම පටන්ගම්මුකො අපිට පොඩි කාලේදී තාත්ත කිවිවහම ගින්න්දරට පිච්චෙනවා කියල අපිට ගින්න්දරට පිච්චුනම මොනවගේද කියල බලන්න හිතුන. හැබැයි අපි දැනගෙන හිටිය පිච්චෙනවා කියල. කොහොමහරි පිච්චුනා කියමුකෝ එතකොට තමයි දැනගත්තේ පිච්චෙනවා කියන්නේ මේකටයි කියල. ඒ ඒනිසා අපහු ගින්න්දර අල්ලන කොට අපි පරිස්සන් වෙනවා. හැබැයි පිච්චිලා නොතිබුනානම් අපිට තියෙන්නේ දැනීම විතරයි. ඉතින් එතකොට අපි දන්නේ නැ පිච්චුනම මොනවගේද කියල. අපි තව පොඩි උදහරණයක් ගමු ඔන්න අපේ ගමේ ගැනුලමයෙක් රිත්ක් රොෂාන් කියන නළුවට පිස්සුවැටිලා ආදරේ කරනවා හැබැයි දවසක් දැනගන්න ව රිතික් හදිස්සියේම විවාහ වෙලා කියල හැබැයි ගැනු ළමයට ගානක්වත් නැ. මේ ගැනුලමයම අපෙගමේ ඉන්න සිරිදාස එක්ක යාළුවෙනවා දවසක් අර ගැනු ළමයාගේ යාලුවෙක් ඇවිත් කියනවා අන්න සිරිදාස වෙන කෙනෙක් බදින්න යනවා කියල ඉතින් මේ ගැනු ළමයා සියදිවි හානි කරගන්න හදනවා. ඒ මොකද ඇය දන්නවා රිත්ක් එක්ක කවදාවත් ඇයට විවාහ වීමට නොහැකිබව නමුත් සිරිදාස එක්ක විවාහ වීමට හැකියි කියල ඇය හිතන් ඉන්නවා. මම මේකෙන් මෙහෙම කියල කියන්න යන්නේ. අපි මොනවා හරි දෙයක් කරනකොට ඒ ගැන වැඩි බලාපොරොත්තුවක් නොතබගෙන සාමාන්‍ය අයුරින් සිදුවෙන්නේ කුමක්දැයි දැනගෙන ඉලක්කයක් පමණක් තබාගෙන වැඩ කලාම ගොඩක් වෙලාවට එක හරියනවා වැරදුනත් එතන දුකක් ඉතුරුවෙන එකක් නැතිවෙයි. අනිත් එක පොතින් ඉගන ගත්ත දේට වඩා අපිට ප්‍රයෝගික දැනුම සමාජයේ ජීවත්වීමට බෙහෙවින් ඉවහල් වෙනවා. මම මේ කිවුවේ පොතින් වැඩක් නැකියල නෙවෙයි දෙකම තිබුනානම් වඩා හොදයි කියල. ඇත්තම කියනවනම් ඕනෑම දෙකට මුහුණ දෙන්න ශක්තියකින් හරියට ජීවත්වෙන්න පුලුවන්නම් ජිවිතේ වැරදුනා කියල අපිට හිතුනත් ඇත්තටම අපි දිනලා තියෙන්න පුළුවන්.
මම N N K.......
අපේ අධ්‍යාපන ක්‍රමය දිහා බලන්න . වී වගාව ගැන උගන්නනවා .කුඹුරකට බස්සන්නේ නැතුව . .
ReplyDelete