Saturday, August 20, 2011

කෙල්ලෝ මෙහෙම්මමයි .........................


අනේ අනේ  මගේ හොදම යාලුවෙක් හිටිය ඇත්තම කියනවනම් උ මට වැඩිය හොදයි. මමකිවුවේ ගති ගුණ. මම තරම් ලස්සනනම් නැ කොහොම උනත් උ හොද එකා. ඉතින් දවසක් උගේ ගෙදරට උගේ දුරින් නෑ වෙන කට්ටියක් ආවලු. එතන ලස්සන කෙල්ලෙක් හිටියලු නෑකමට අපි නංගි කියමු ඉතින් කට්ටියම එකතු වෙලා  මගුල්ගේදරකත් ගියා කියමු කෝ. පස්සේ උ ඇවිත් මට කියපි මචං අපි මගුල්ගේදරක ගියා අපිත් එක්ක ලස්සන කෙල්ලෙකුත් ගියා මම කැමතියි වගේ එයාට. මාර වැඩේ මුට එකපාරටම හිත ගිහින් මම කියපි ගිහින් පොඩ්ඩක් කේන්දරේ බලාගනින් කියල. කොහොම හරි මු ඒකිට පට්ට ලව්. පස්සේ දවසක් හදිස්සියෙන්ම අර නෑ කට්ටිය අපහු මුන්ගේ ගෙදර ආවයි කියමුකෝ. අර නංගිත් ඇවිත්. මට කියන්න බැරි උනා යාළුවයි ගෙදර පට්ට ලොකු තට්ටු තුනක ගෙයක්. අපේ ගෙතරම් නැවගේ නැත්තෙමත් නැවගේ. කොහොම හරි අර මම කිවුව නංගිට මාර දොළ දුකක් හැදිලා තියනවා ගේ බලන්න. ඉතින් තනියෙන් පලකො. එහෙමත් නැ. මගේ යාලුවට අඩගහල. මු පොඩි එකා නේ මු දන්නේ නැ ගැනුන්ගේ මායම් මුත් ගිහින් ගොනාවගේ කාටවත් අඩ ගහලත් නැ. පස්සේ උඩමතට්ටුවට ගිහින් ඉන්න ගමන් අර නංගි එක පාරටම කියපි අයියේ මම ඔයාට කියන්නමයි හිටියේ මම ඔයාට කැමතියි. අපේ එකාටත් ඉහේ මලක් පිපුන වගේ. මුට මර හැපී. කොහොම හරි මුත් සේරම කරගෙන ඇවිත් තමයි මට කිවුවේ. උපදේසයක් වත් දෙන්න ඉඩක් තිබුනේ නැ. මක් කොරන්නෙයි මමත් සතුටුඋනා අහිංසකයට කෙල්ලෙක් සෙට් උනා කියල. හැබැයි මම එකී කළුද සුදුද කියලවත් දන්නේ නැ. මොකද අපේ එකා මට පෙන්නුවේ නැනේ. කොහොම හරි වැඩේ දුරගියා. ඉතින් මුට විබහගේ ලියන්න තිබුන ගියා අවිරුද්දේ. මුට ගහන්න ඕන මඩු වලිගේකින් මු ලිවුවේ නැ. මට කිවුවේත් එදා උදේ. මු නංගිට කියලත් නැ. කොහොම හරි පස්සේ නංගි එක දැනගෙන පොඩ්ඩක් හිත පලිදුවෙලා. අපේ එකගේත් වැරැද්ද කොහොම හරි තරහ වීම් යාලුවීම් මැද්දේ මේක ගියා ඒවා ඉතින්  නැත්තේ කොහෙද කෙල්ලොන්ට ඉතින් කොහොමත් හොස්ස ලගින් මැස්ස යන්න බැකියනවනේ. එක වර්ගේ හැටි. මොනා කරන්නද නැතුවත් බැනේ. කතාවට එමුකො දවසක් එකී කියපි මට ඔයාට වැඩිය එයා ලගයි වගේ කියල අමතක උනා මේ එය තමයි අපේ එකත් එක්ක නංගි යාලුවෙන්න කලින් එයාගෙන් යාලුවෙන්න අහපු එකෙක්. අපේ එකයි නංගියි කතා කරොත් සමහර වෙලාවට උ  ගැන කියනවලු. මු කිවුවේ එහෙමයි. තව කිවුවලු අපි දෙන්නගේ අදුරගැනීමේ වැරදිත් තියනවා කියල. කොහොම හරි මුට දුකයි ලු ඉතින් මු පොන් එක තිබ්බලු. කල්පනා කලාලු පස්සේ අපහු අරන් කිවුවලු අපි මේක නවත්තමු කියල කොහොම හරි එය බලන් ඉදල තියෙන්නෙත් ඒටික මු කියනකන්. පස්සේ එකී කියල තියනවා ඔයාට මට වැඩිය හොද කෙනෙක් හම්බ වෙයි අපි යාළුවො වගේ ඉමු කියල. පස්සේ මු තියල පොන් එක. කොහොම හරි මු කියන විදියට ටික දවසකට කලින් ඉදල ප්‍රශ්න තිබිල තියනවා. කොහොම උනත් එයාට වටින්නේ නැ මගේ යාලුවට මෙහෙම කරන්න. මොකද උ අහිංසක එකා. මම දන්නවනේ උ ගැන. ඇත්තටම උට ඊට වඩා සිය දහස් ගුනෙකින් හොද හැදිච්ච කෙල්ලෙක් හම්බ වෙන්න ඕන. ඇත්තටම උ ඇවිල්ල මගේ හොදම යාළුවා වගේම මගේ සහෝදරයෙක් වගේ කොහොම උනත් මට උත එක්ක මාර තරහයි මොකද මෙවගක් උ මට කිවුවේ මාස 8 කට පස්සේ නේ. උට මොකක් හරි අවුලක් තියනවා කියල මට හිතුනත් මම හිතුවේ විබහගේ හින්ද කියල මේකයි හේතුව. උ කියන විදියට දැන් උගේ හිත හැදිලා එත් මම දන්නවා විරහ වේදනාව කවදාවත් අමතක වෙන්නේ නැකියල. කොල්ලෙක් බුට් එකක් තිවුවම කෙල්ලෙකුට පුළුවන් අඩාල බැනල එක ඉවර කරන්න මොකද හිත හදන්න ඕනෑතරම් අය ඉන්නවනේ  
  එත් කොල්ලෙක්ට ...............................................................
මම දන්නවා හැම කෙල්ලෙක්ම මෙහෙම නැකියල එත් බහුතරයක් මේ වගේ කියල මම හිතනවා... මේවා ඇහෙනකොට ආදරේ එපාවෙනවා අප්පා.....
මම N N K.......

6 comments:

  1. හෆොයි...
    ඔව් හැම කෙල්ලෙක්ම මෙහෙම නැ..
    යාලුවට හොද කෙනෙක් හම්බවේවි... :)

    ReplyDelete
  2. ආදරේ හින්ද ඉගෙනීම අල කර ගැනීම ඉතාම මෝඩ වැඩකි . ඔහොම කෙල්ලෝ ඉන්නවා . යාලුවා හරි අහිංසක කොල්ලෙක් වගේ . තව ඉගෙන ගෙන ජිවිතේ ශක්තිමත් කරගත්තම ඔයිට වඩා වෙනස් විදිහට දකින්න හැකි වෙයි . ඒ පිටින් දාලා නයිත් එහෙන්

    ReplyDelete
  3. Bindi කිව්වා වගේ නයිත් ඉන්නවා තමයි. වැඩිපුරම කොල්ලො තමයි මෙහෙම වැඩ කරන්නෙ. එහෙම කෙල්ලොත් ඉන්නවා කියලා මට නම් හිතාගන්නවත් බෑ. කාලෙකට පස්සෙ බ්ලොග් බලන්න ආවෙ.

    ReplyDelete
  4. හෑමෝම ඔහොම නෑ.කොල්ලොත් ඉන්නවා ඔහොම කරන.හිත හදාගන්න එක තමා ඉතින් හොදම දේ.අර විභාගෙ නොලිව්ව එක නම් ලොකුම වෑරෑද්දක්.

    ReplyDelete
  5. @ හිම කුමාරි මමත් එහෙම හිතනවා එයට ඉක්මනට කවුරුහරි හම්බ වෙයි ස්තුතියි
    @bindi ආදරේට සිමා මායිම් නැතිලුනේ කොහොම හරි එක ටිකක් මෝඩ වැඩක්. ස්තුතියි
    @හංසි මම නයෙක් නම් දැක්කේ නැ අපි හිතනවට වැඩිය ලෝකේ වෙනස්නේ එහෙම අයත් ඉන්නවා ඔය එක හොදටම දන්නවනේ. ස්තුතියි
    @හිම හංසි වැරදි කරන්න කෙල්ලෝ කොල්ලෝ කියල වෙනසක් නැ අන්තිමට ඉතින් එක තමා කරන්න වෙන්නේ. ස්තුතියි
    කොහොම හරි කියවල අදහස් දාපු යට වගේම නැති ඔය හැමෝටම ගොඩක්ම ගොඩක්ම ස්තුතියි

    ReplyDelete
  6. මම නම් ඔය ගොඩක් කෙල්ලෝ ගැන දන්නේ නැහැ,කොල්ලෝ ගැන නම් හුඟක් දන්නවා,අපේ කෙල්ලෝ ඉතින් අර සෝබන දාල,වැඩ දාල කය්වරු ගහල,සල්ලි විසිකරන කොල්ලොන්ට ලව් කරනවා.ඊට පස්සේ දුක් වෙනවා.මුළු කොල්ලෝ සනුහරේටම බනිනවා.ඔය සමාජේ කෙල්ලෝ වැඩිය ආශ්‍රය කරපු නැති කොල්ලෝ කොහේහරියන අමුතු කෙල්ලෝ දැකල කෙලෝ ගන්නවා.ඕක තම ඇත්ත..මේ ලෝකේ සෙල්ලකාර කෙල්ලොන්ටය් සෙල්ලක්කාර කොල්ලොන්ටය් නම් එළකිරි.අනික් එවුන්ට ඉතින් මේවගේ බ්ලොග් වල පිහිට තමය්(එක්කෝ විභාගේ කෙලොගෙන,නැත්තම් ජීවිතේ නැතිකරගෙන...).කොහොම උනත් ඔය කියපු කොල්ලට තාම පරක්කු නා කියන්න.වෙලාව තියෙනවා ඕනෑතරම්..හිත හදාගෙන එක වැඩකට සෙට් උනානම් හරි..ජීවිතේට හිතන්න බැරි එලම කෙල්ලෙක් සෙට් වෙය් බඳින්න....මිනිහෙකුගේ හිත හොඳනම් හුඟක් කල් දුක්විඳිනවා තමය් එත් ඒ ඔක්කොම විඳපු දුක් එකපාරට නැතිවෙලා ගිහිල්ල සතුට ලංවෙනවා...එක නවත්වන්න කාටවත් බෑ..හැබය් තමන් හිත හදාගෙන ඉස්සරහට යනවා යනවා...කියල ගට ගන්න ඕන...

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....