Tuesday, August 23, 2011

ආදරය බර වැඩිද ඔබට..........

නිතැතින් මල්පෙත්තක් බදු වූ 
ඔබේ සිතට 
ආදරයේ බර 
ඉසිලිය හැකිද 
ඔබ හැකියි කීවද 
අවුල්වෙයිද ඔබේ ලෝකය 
ගොරහැඩි හැඩකින්ද
බියවන ඔබ 
ආදරයේ සිතල යුද්ධ 
කෙසේ උසුලන්නද 
ඔබ සිතනාතරම්
ආදරය සුන්න්දර නැතිබව 
කෙලෙස ඔබට තේරුම් කරන්නද 
මෙසේකියා මා ඔබ රිදවන්නද
නැතිනම් ඉසිලිය නොහැකි බරක් 
ඔබට මා දෙන්නද 
වියවුලකි මා හට ඇත්තේ ........

මම   N N K.........

2 comments:

  1. ලස්සනයි. ආදරය උනත් උහුලන්න පුලුවන් හිතක් තියෙන්න ඕන. ආදරයත් හැමතිස්සෙම සතුට නෙවෙයි නේ. ප්‍රශ්ණත් එනවා. කලින් පෝස්ට් එකට දාපු කමෙන්ට් එක ගැන හිත රිදුනා නම් සමාවෙන්න. ඉරිසියාවක් නෑ. :D :D

    ReplyDelete
  2. එකනම් ඇත්ත. ආදරය කියන්නේ හැමතිසේම සතුටම තියන එකක් නෙවෙයි. හැමදේටම හුරුවෙන්න ඕන නේ. හිතරිදුනේ නම් නැ. මට පෙන්නේ නැතෙයි කිව්වට ඉරිසියයි වගේ.. කොහොම උනත් සමාව ඉල්ලන්න දෙයක් එතන නැ....:):):)

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....