Sunday, August 28, 2011

පැවසීමට නොහැකි ප්‍රේමය..............

සිනහ වෙන්න ආසයි 
ඔබේ සිනහව දුටුවම 
කතාකරන්න ආසයි 
ඔබේ කතා ඇසුවාම 
ජිවත් වෙන්න ආසයි 
ඔබේ දිහා බල බල 
අසන්නට බයයි ඔබෙන් 
ඔබේ පිළිතුර නොදත් නිසා මම 
තව කෙතරම් කල් ඉවසන්නද මම 
ඔබට තේරෙයි ද මෙය 
නැතිනම් තවත් එක 
මැරුණු ප්‍රේමයක් වෙයිද 
සිතතුළ......

මම   N  N K......

4 comments:

  1. අහන්නේ නැතුව...
    පිළිතුර දැනගනු කොහොම...???

    ReplyDelete
  2. මේකත් 2006 විතර ලියපු එකක්ද??? කමෙන්ට් එක දැම්මාට පස්සෙ හිනාවෙන්න බලාගෙන් පරණ ඒවාත් දාන නිසයි ඇහුවෙ. ලස්සනයි... කොහොම උනත් මේකත් වෙනස් වීමේ කොටසක් නම් හොඳයි. නැත්නම් ඇත්ත වගේ බොරුයි, බොරු වගේ ඇත්තයි ලියනවානේ. :D

    ReplyDelete
  3. @ මකුළු පැංචි නැ ඉතින් අහන්න හරි උත්තරේ ගැන ඉගියක් තියෙන්න එපාය. මේක කොහොම උනත් සිතුවිල්ලක් විතරයි. අදහසක් දුන්නට ස්තුතියි.
    @ හංසි මේක පරණ එකක් නෙවෙයි. අලුතෙන් ලියපු එකක්. හැබැයි සිතුවිල්ලක් විතරයි..ස්තුතියි අදහසක් දුන්නට
    @ bindi ඒ වගේ එකක් ස්තුතියි අදහසක් දුන්නට

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....