අපි ආදරය කළා
අපි විවාහ වෙන්න පොරොන්දු උනා
එත් මට අපේ ආදරේ දැනුනේ නැ
ඒ පොරොන්දුව මුද්දකට සිමා උනා
අපිට ඇත්වෙන්න සිද්ද උනා
ඔබ එක රටක මම තව රටක
ඔබට මට කතාකරන්නවත් වෙලාවක් තිබුනේ නැ
අපි තව දුරස් උනා
මට හමුඋනා මං වැනිම තනිවුනු යුවතියක්
අපි විනෝද උනා
අපි අතර ආදරයක් ඇති උනා
කාලය ගත උනා දැනුනේ නැ
ඇගේ ඉරණම් දවස ලං උනා
ඇයට ඔහුට පිටු පාන්න බැරි උනා
අපි වෙන් උනා
ජීවිතය මට උදව්කලා තව පාරක්
ඇගේ විවාහයට මට යන්න වෙලා
මගේ පොරොන්දු විවාහය සමගින්
අපිට කතාකරන්න හමුඋනා මොහොතක්
දැනුනේ නැ සිටින බව අවට කිසිවෙක්
අමතක කරන ලෙස පැවසුවා ඇය සදහටම
මගෙත් ඇගේත් විවාහ වීමට සිටින අයට ඇසුනා මෙය නොදැනුවත්වම
ඔවුන් තේරුම් ගත්තා හොදින් මෙය
එම නිසාවෙන් හිමිවුවා ඇයව සදහටම මට .....
මෙය සත්‍ය සිදුවීමක් නොවේ මනං කල්පිත රචනයකි...
මම N N K.....