Thursday, September 8, 2011

ඇයව හිමිඋනා මට සදහටම ......



අපි ආදරය කළා 
අපි විවාහ වෙන්න පොරොන්දු  උනා 
එත් මට අපේ ආදරේ දැනුනේ නැ
ඒ පොරොන්දුව මුද්දකට සිමා උනා 
අපිට ඇත්වෙන්න සිද්ද උනා 
ඔබ එක රටක මම තව රටක 
ඔබට මට කතාකරන්නවත් වෙලාවක් තිබුනේ නැ 
අපි තව දුරස් උනා 
මට හමුඋනා මං වැනිම තනිවුනු යුවතියක් 
අපි විනෝද උනා 
අපි අතර ආදරයක් ඇති උනා 
කාලය ගත උනා දැනුනේ නැ 
ඇගේ ඉරණම් දවස ලං උනා 
ඇයට ඔහුට පිටු පාන්න බැරි උනා
අපි වෙන් උනා 
ජීවිතය මට උදව්කලා තව පාරක් 
ඇගේ විවාහයට මට යන්න වෙලා 
මගේ පොරොන්දු විවාහය සමගින් 
අපිට කතාකරන්න හමුඋනා මොහොතක් 
දැනුනේ නැ සිටින බව අවට කිසිවෙක් 
අමතක කරන ලෙස පැවසුවා ඇය සදහටම
මගෙත් ඇගේත්  විවාහ වීමට සිටින  අයට ඇසුනා මෙය නොදැනුවත්වම 
ඔවුන් තේරුම් ගත්තා හොදින් මෙය 
එම නිසාවෙන් හිමිවුවා ඇයව සදහටම මට .....


මෙය සත්‍ය සිදුවීමක් නොවේ මනං කල්පිත රචනයකි...
මම    N N K.....

5 comments:

  1. හිහි..හිහි...ඒක මන:කල්පිත කතාවක්ම තමයි..ඇත්තටම වෙයි කියල හිතන්න අමාරුයි නේද....

    ReplyDelete
  2. අපොයි මෙහෙම වෙන්නෙ සාමාන්‍යයෙන් හින්දි ෆිල්ම් වල තමයි මල්ලි...:)))

    ReplyDelete
  3. මටත් ඉතින් ශාරුක්..කාජල් ...සල්මන් ..රානි හෙම මතක් වුනා

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්ම්ම්ම්... මෙහෙම වෙන්නෙ හින්දි ෆිල්ම් වල තමයි..:) :)
    ඇත්තට වෙන්න තියන ඉඩ හරිම අඩුයි... මේ තරම් පරිත්‍යාගශීලී මිනිස්සු අඩුයි...
    කොහොම වුනත් ලස්සන නිර්මාණයක්...ජය වේවා..!!

    ReplyDelete
  5. @thariduhw122 කොහොම උනත් බොහොම ස්තුතියි
    @පිසාචයා බොහොම ස්තුතියි අදහසක් දුන්නට
    @ නිසුපා ඇත්ත තමයි අක්කි හින්දි ෆිල්ම් එකක් බලල තමයි මට මේ අදහස අවේ. ඔයාටත් බොහොම ස්තුතියි අදහසක් දුන්නට
    @ bindi ඇයි අනේ ඔයාට අක්ශේ & කත්රිනා මතක් උනේ නැත්ද? එයාල තමයි මෙන් රෝල් එක කරන්නේ ඒ ෆිල්ම් එකේ කොහොම උනත් ඔයාටත් බොහොම ස්තුතියි අදහසක් දුන්නට
    @ හිතුවක්කාරී ඇත්ත මෙතරම් පරිත්‍යාග ශීලි මිනිස්සු නම් නැතිතරම්. මට මෙහෙම දෙකට මුණ දෙන්න උනොත් මම මොනවා කරයිද කියල මටම හිතාගන්න බෑ. නමුත් ඇත්තටම තමන්ට ආදරේ කරන්නැති කෙනෙක් එක්ක ජීවත්වෙන වට වඩා දුකෙන් උනත් ඇත්වෙන එක දෙන්නටම හොදයි පස්සේ දුක් වෙන එකට වඩා. ඔයාටත් බොහොම ස්තුතියි අදහසක් දුන්නට......

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....