Thursday, November 24, 2011

ඇත්තටම ඔබ කොහොමද එහෙම කලේ .......


ආකාසේ සොදුරු රටා මවමින් 
වලාවන් එහා මෙහා යන අන්දම 
මහා සාගරේ රැලි නංවමින් 
අලංකාරවත් කරවත් කරන අන්දම 
හවසට වැව් තාවුල්ලට කුරුළු රංචු පිටින් 
ඇවිත් අමුතුම මෝස්‌තර මවන අන්දම 
සැහැල්ලුවෙන් ගෙවුණු මගේ ජීවිතේට 
හදිසියේම කොහේදෝ ඉදන් ඔබ ඇවිදින් 
කිති කවනා අන්දම 
මගේ හිතට ඇතුල් වෙලා 
මගේ නින්ද නැති කරපු 
අන්දම 
මට තාමත් හිතා ගන්න බෑ
ඇත්තටම ඔබ කොහොමද එහෙම කලේ .......

මම N N K.....

4 comments:

  1. ආදරයක් දැනුනම හිතට ඔහොම තමයි යාළුවා..

    ReplyDelete
  2. ආදරේ කරන කාලෙට ඔහොම තමා. හිතට නිදහසක් නෑ මලේ !!!
    ඒ අතින් මම් නම් නිදහස් මනුස්සයෙක් :)

    ReplyDelete
  3. ade ubata pissuda???


    -samira mahawatta

    ReplyDelete
  4. @dinesh ස්තුතියි යාළුවා මමත් එහෙම හිතනවා
    @මධුරංග ඒකතමයි අයියේ මම බැලුවේ .. ඇයි ඒ අයිය ආදරේ කරන්නේ නැද්ද? ස්තුතියි අදහසක් දුන්නට ..
    @samira වෙන්න ඇතිබන් ස්තුතියි මේ පැත්තේ අවට

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....