Sunday, September 25, 2011

සිහින කුමරිය.......


සොදුරු ඔය සිතට 
පෙම් බදින්නට 
සදක් වැනි ඔය මුහුණ දිහා 
බලාගෙන පද බදින්නට 
නිමක් නැතිව කතා කරන්නට 
තොරක් නොමැති ඔබේ කතා 
ලගින් අසන්නට 
දැගිලි පටලා නිදහසේ 
ඇවිද යන්නට 
කවදාද ඔබ එන්නේ 
සිහිනයේ කුමරියනි 
මගේ ලෝකයට .........
මම  N N K....

2 comments:

  1. මොකද මේ සිහින කුමරියක් මතක් වෙලා?? නියමයි නේ... වෙනස් වෙලා. අර එදා කවුද බලන් හිටියාට පස්සෙ තමයි මේ. කොහොම උනත් අපිට ලඟදිම කේක් නම් ලැබෙයි වගේ.

    ReplyDelete
  2. @ හංසි ඇයි අපිට සිහින කුමරියෝ ඉන්න බැරිද.. මම වෙනස් වෙලා ගොඩක් කල් අනේ.. ඕන වෙලාවක කේක් දෙන්නම් කඩවල් වල ඕන තරම් තියනවනේ.. බොහොම ස්තුතියි අදහසක් දුන්නට..

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....