Thursday, August 16, 2012

මතකය....


ගැලපීමක් අතර 
නොගැලපීමක් 
ඉල්ලීමක් එක්ක 
එපා වීමක් .....
තනිවිමක් අතර 
හුදකලාවිමක්
දුකක් අතර 
වේදනාවක් ......
අමතක වීමක් එක්ක 
මතක් වීමක් 
හිතක් එක්ක දිනන්න  බැරි 
එත් පැරදුමක් නැති සටනක් .....
මමත්වය නිසා කියාගන්න බැරි 
දුකක් ...........
ආගන්තුක නොවන 
හීනයක්................

කේ. එල්. ඒ නලින් නිශාන් කුමාර.......

1 comment:

  1. ලස්සනට ගලපල..... යමු ඉදිරියට..නවතින්න එපා!!!

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....