Saturday, October 22, 2011

ඔබ එන තුරු...


මුවැත්තියක්  මෙන් ඔය ඇස්දෙක 
කතා කරනවා බලන් ඉන්නට 
ඔය මුහුණට එක එක රුප මවාගෙන 
මට ඔච්චම් කරනවා බලන්නට 
ඔබේ මුවින් ආදරේ කියනවා 
ලගින් අහන්නට 
වෙරළට වී හිරු සිතිජයේ ගිලෙනවා 
බලන් ඉන්නට 
හිතේ ඇති ආදරේ නොසගවා කියන්නට 
තව ටික දවසක් බලා හිදීමට 
සිදුවෙයි ඔබ එනතුරු.......

මම N N K.....

2 comments:

  1. ලස්සනම ලස්සනයි.... හොඳයි කියලා මදිනේ. ම්ම්ම්... ලඟදිම කේක් ලැබෙයි නේ??? නියමයි. හරිම නිර්ව්‍යාජ අදහස් ටිකක්.. මේකත් අවුරුදු 4කට විතර කලින් ලියපු එකක් නෙවෙයි නේ??

    ReplyDelete
  2. @ හංසි නැ නැ මේක ලිව්වේ අලුතෙන්මයි එත් කේක් මොකටද ? කොහොම උනත් ස්තුතියි අදහසක් දුන්නට

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....