Thursday, October 13, 2011

මා නොදනී


ඔබ මා හැර යන විට 
ඇය මට ලං වුනේ
කෙසේදැයි මා නොදනී 
ඔබෙන් අහිමි වුන ලෝකය 
ඇගෙන් ගොඩ නැගුනේ කෙසේදැයි 
මා නොදනී 
හැරයන්නට ජීවිතය යදිමින් සිටි මට 
ජිවත් වන්නට දැන් යැදීමට සිතේ 
ඔබට එපා වූ මාහට ඇය 
ආදරය කරන්නේ කෙසේදැයි මා නොදනී 
දැන් මගේ ලෝකයම ඇය වි ඇත 
එසේ වුයේ කෙසේ දැයි මා නොදනී .
මම N N K....

4 comments:

  1. ලස්සනයි අදහස. ඒ වගේම මට හිතෙන්නෙ නම් අදහස ඇත්තටම ජීවිතේට සම්බන්ධ ඇති කියලා. කේක් ඕනෙ ඔන්න. :) කාලෙකට පස්සෙ දැක්කෙත් කොහෙද ගිහින් හිටියෙ??

    ReplyDelete
  2. නුඹ නික්ම ලං කල කඳුළු බිදුව
    පිසලන්න ආවේ ඇය සිනාවක් විලසට
    රිදවා නුඹ අතර මග දමා ගිය හිත
    සැනසුවේ ඇයයි ආදරෙන් ලංවී මට...

    ReplyDelete
  3. අපිට පාටි එකක් සෙට් වෙන්න වගේ යන්නෙ...:))

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....