Monday, October 17, 2011

මට මතකයි ඒදවස


සුන්දර කදුකරයේ 
සිතල මිදුම් වලාවන් අතරින් 
තේවතු මැදින් ඇවිද ගිය 
ඒ දවස 
ජීවිතේට අලුත් මුහුණු වරකින් 
ආදරය පිරුණු ඒ දවස 
මගේ ජීවිතේට ඔබේ ආදරය 
ලැබුණු ඒ දවස 
මම කොහොම අමතක කරන්නද 
මම හැමදාම ඒ දවසට 
ඒ මොහොතට ආදරෙයි ......

මම N N K.....

3 comments:

  1. ආදරේ සොදුරු මොහොත ජීවිතයෙන් කොහොම අමතක කරන්නද...

    ReplyDelete
  2. ඊයෙ කියෙව්වාට කමෙන්ට් එකක් දාන්නෙ අද.. ගොඩක් ලස්සනයි..තමන් ගොඩක්ම ආදරේ කරන අයත් එක්ක ගෙවුණ දවස් කවදාවත් මතකයෙන් ගිලිහෙන්නෙ නෑ. මෙතනත් කියන්නෙ ඒ වගේම දෙයක්.. අත්දැකීමක් උනත් මනඃකල්පිතයක් උනත් ඒ හැඟීම මෙතනදිත් දැනෙනවා.

    ReplyDelete
  3. @ dinesh එකනම් ඇත්ත තමයි සහෝ.. බොහොම ස්තුතියි අදහසක් දුන්නට
    @ හංසි ගොඩක් ආදරේ කරපු අයත් එක්ක මේවගේ දේවල් උනේ නම් නැ නමුත් හිතල ලිව්වා.. බොහොම ස්තුතියි අදහසක් දුන්නට

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....