Saturday, December 10, 2011

ඔබ නිසයි මේ දුක....


දවසක් හදිසියේම ඔබ ඇවිත් මගේ 
හදවතේ දොරට තට්ටු කරන කොට 
මට හිතුනේ ඔබ මගේ ජීවිතය වෙයි කියල 
ඇත්තටම එදා මට හිතුන සිතුවිල්ල 
හරියටම හරි 
ඔබ මට මගේ ජීවිතය උනා 
එත් ඔබට 
මම තව එක අයෙකු පමණක් උනා 
එදා මම දැනගෙන හිටියනම් 
ඔබ මගේ කදුළු ගංගාවල 
අයිතිකාරිය කියල....
මම ඒ තීරණේ කවදාවත් නොගන්න තිබුනා 
එත් අද ඔබයි මමයි වෙන් වෙලත් 
ලීයක වැරෙන් ගැසුව ඇන පාරක් වගේ 
ඇනේ ගැලෙව්වත් කෙතරම් සුමට කලත් 
ඒ පැල්ලම මකන්න බැ වගේ 
ඔබ නිසා ඇතිවුන වේදනාවේ පැල්ලම 
මගේ හදවතේ තාමත් තියනවා ..........

මම N N K.....

2 comments:

  1. එක ලියක තියෙන පෑල්ලමක් ගෑනම හිත හිත ඉන්නෙ නෑතුව, ඔය ඔන තරම් ලි තියෙන්නෙ හොද එකක් බලලා තොර ගනින් බන්.

    ReplyDelete
  2. ඔබ නිසා ඇතිවුන වේදනාවේ පැල්ලම
    මගේ හදවතේ තාමත් තියනවා ..........

    මේ පැල්ලම් සමහර වෙලාවට මකන්න අමාරුයි සහෝ..ඒවා ජීවිත කාලෙම තියෙනවා...

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....