Saturday, November 12, 2011

මල් වතුවල මල් ....


මල් වතුවල තිබුනත් 
කෙතරම් ලස්සන මල් 
පිපි හිනැහී 
නැත අවසර නෙලන්නට මට 
එලෙසින් 
ඇතත් කෙතරම් ලස්සන 
ලදුන් මගතොට 
නොදනී මම නෙලන්නට 
හැකිමලක් සිටීද ඒ අතර කියා 
හැකිඋනත් නෙලාගන්නට 
රුවැති ලදක් 
කෙසේ දැනගන්නද 
ගුණාගුණ දුටුපමනින් 


මම N N K...

3 comments:

  1. ම්ම්ම්.. ලස්සනයි. කතා කරලා අඳුරගත්තාම දැනේවි හොඳ නරක නම්. මේ ලෝකෙ 100%ක් හොඳ මිනිස්සු වත් 100% නරක අයවත් නෑ.. ඔයාට පුලුවන් නම් ඒ කෙනාගෙ හොඳ මතු කරගන්න ඒ කෙනාගෙ නරක ඔයාට බලපාන්නෙ නෑ. හොඳ නැති අය නෑ කොහෙවත්.

    ReplyDelete
  2. පිස්සුද බන් පාරේ යන එක එක එකීලා පස්සේ යන්න,බය නොවී ඉඳපන් ගෙවල් අස්සේ හැංගිලා තියෙන වැදගත් ලස්සන කෙල්ලෝ ලංකාවේ ඕනෑතරම් ඉන්නවා....

    ReplyDelete
  3. @හංසි වෙන්න ඇති එත් ටිකක් හිතල බලන්න වෙනවා එක ගැන මම දන්නවා හැම කෙනාම හොදමත් නැ නරකමත් නැ කියල එත් වඩා හොද කෙනෙක් හොයා ගන්න ඔන්න ස්තුතියි අදහසක් දුන්නට
    @thariduhw122 ඒකතමයි අයියේ මම හිතුවෙත් තවටිකක් ඉවසනවා මොකද නිදහස හැමදම්ම තියෙන්නේ නැනේ ස්තුතියි අදහසක් දුන්නට

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....