Sunday, September 30, 2012

බලාහිදීම....


ඇත සිතිජයේ තිබුණු පුංචියට පෙනුන  නැව 
දැන් ලගට ඇවිල්ල....
මහා යොදයෙක්  වගේ ඇයට පෙනුනා 
දැන් දැන් ඇගේ හිතේ තිබුන දුක 
කදුළු ගංගාවක් වෙලා වැටෙන්න 
දෑස මායිමේ තෙරපෙනවා ....
ඔහු අදත් ආවෙ නැ..
මම දන්නවා, 
ඔහු කවදාවත් නොයෙන ගමන් ගිහින් 
එත් මම එක ඇයට කියන්නේ කොහොමද
ඔහු එයි කියන බලාපොරොත්තුව 
ඇයව ජිවත් කරවී....... 
ඇය කවදාක හෝ තේරුම් ගනීවි ඔහු නොඑන බව...
එදා වෙනකම් ඇයව ආරක්ෂා කරනවා මම 
හොද යාලුවෙක් විදියට ........
ඔහු වෙනුවෙන් මට කරන්න පුළුවන්
ඒ දේ විතරමයි............. 

මම 
කේ.එල්.ඒ නලින් නිශාන් කුමාර..

4 comments:

  1. අපුරුයි ලස්ස්නයි ජය

    ReplyDelete
    Replies
    1. @සචිත් ස්තුතියි යාළුවා

      Delete
  2. Replies
    1. ධම්මික සදරුවන් ස්තුතියි යාළුවා

      Delete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....