Monday, September 24, 2012

තරුව....


රැ අහස තරු පිරිලා 
බලන් ඉන්න ආස හිතෙනවා 
අපිට තරු තරුවක් වගේ පෙනුනට 
ඒ තරු තවත් ජිවිත දහස්ගානකට
ජීවිතය දෙනවා ඇති 
එත් ඒ තරු අපිට දෙන්නේ 
රැ අහසට ලස්සන විතරයි 
ඔයත් ඒ වගේ......
මට දුන්නේ ලස්සන කෙටි කාලයක් විතරයි.......
K.L.A Nalin Nishan Kumara..

1 comment:

  1. පුන්චි පද ටිකක ලොකු තෙරුම් ගැබ්වෙලා අපුරුයි

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....