මේ වැස්සට මම ආදරේ...
මොකද මේ වගේ වැස්සක
දවසක තමයි ඔයාව මට හමුවුනේ
එදා ඒ වැස්සෙන් බේරෙන්න
හිසට සෙවනක් වෙච්ච ඒ කුඩේ අයිතිකාරිය
මගේ හිතට මගේ ජීවිතේට සෙවනක් වෙයිකියල
ඒ මොහොතේ මට හිතුනෙම නැ
කාලය ගතවෙලා හිත් එකතුවෙලා
සම්බන්දකම් ඇතිවෙලා අපි අපේ වෙලා
හරියට අද ඊයෙ වගේ හිතාගන්නත් බැ
මම
කේ. එල් .ඒ නලින් නිශාන් කුමාර.....
ආදරේ එක්ක වැස්ස කොච්චර සමීප වෙනවද?
ReplyDelete