Friday, July 29, 2011

නිශාන්තයේ සිතුවිල්ල ........

නිශාන්තයේ සිතුවිල්ල යනු 
හුදෙක් ම සමාජයේ සෑම පැත්තක්ම දිහා මද්යස්තව බලන සෑම නරක දෙකම හොදක් දකින බුදුදහම , ආදරය ,යතාර්ථය ,දේශපාලනය හා සමාජයේ කතාකලයුතුයි කියා සිතෙන සෑම අස්සක් මුල්ලක් ගැනම නොබියව කථාකරන්නාවූ බොලෝග එකක් .
ඔබත් එන්න කියා වන්න වැරදි ඇත්නම් කියන්න අපි තර්ක කරමු වැරදි හදුනාගනිමු .. එන්න අද පටන් නිශාන්තයේ සිතුවිල්ල හා එකතුවන්න .....
ඔබට ආයුබෝවන් .......
මම N N K..........

1 comment:

  1. සුබ පැතුම්.. ගොඩක් වටිනා ලස්සන අදහස් ටිකක් දකින්න ලැබේවි.

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....