Wednesday, June 20, 2012

රිදී තාරකා..........




ඉගිල්ලෙන කුරුල්ලන්ගේන්වත් පාර අහගෙන
ඔබ ගාවට එන්න ඇත්නම් 
රැට අහසේ පායන තරුවලින්වත් පාර හොයාගෙන 
ඔයා ගාවට එන්න පුලුවන්නම්
හැමදාම පාරකියපු සද එලියවත් 
පාර කියනවනම් 
මට ඔයාව හොයා ගෙන එන්න තිබුනා
එත් 
හැමදාම මගේ ලග ඉන්න හිටපු ඔයා 
හැමදාම මාව සතුටින් තියපු ඔයා 
මගේ ඇස්වලට කදුලක් තියල 
සදහටම යන්න ගිහින් .....
දෙවියන්වත් පාර කියයිද මට ඔයා ගාවට එන්න.....

මම 
කේ .එල් .ඒ නලින් නිශාන් කුමාර 

3 comments:

  1. @hasitha ස්තුතියි යාළුවා මෙපැත්තට ආවට.....

    ReplyDelete
  2. සුළග
    නුබට හැකි
    නම් .....
    මහා සයුරෙන්
    දිය දෝතක්
    පිපාසයට
    ගෙන එන්නට............
    සයුර
    නුබට
    හැකි නම්
    මල්
    සුවදක්
    පුපුදන්නට .............
    ඔබට
    පුලුවන්නම්
    මල්
    වැස්සක්
    වස්සන්නට ...........
    මගේ හිතට
    (ඒ මට මේක කියවනකොට දැනුන දේ ලස්සනයි මිතුර )

    ReplyDelete
  3. @සචිත් බොහොම ස්තුතියි යාළුවා.... ඔබත් දක්ෂයෙක්

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....