Monday, February 27, 2012

සිහිනෙන්වත් ඇවිත් ඔබ මට පෙම් බදිනවානම්


   

කාලයක් හිතුමතේ පාවෙලා ගිය මගේ ලෝකේ 
හදිසියේම එක තැනක ආයිමත් සැරයක් 
නැවතුනාද කියල මට හිතුනා 
එත් ඒ වෙනකොට ඇත්තටම මම තැනක නැවතිලා 
සුපුරුදු මායම් රාශියක් මැද්දේ නොපුරුදු එක මායමකට 
මාව අහුවෙලා ....
නොපුරුදු මායම මොකද්ද කියල හිතන්වත් එක්කම 
ඒ මායම් කාරී හදවතේ ඉඩ හොයාගෙන 
ජිවිතේ හරිම පුදුමයි අදුරන්නේවත් නැති කෙනෙකුට 
එහෙම ඉඩ දෙන්න පුලුවන්ද ...
මටම ගැටළුවක් 
මායම් කාරිව අදුරගන්න හදනකොට මම පරක්කු වැඩිනම් 
දිනකට දෙකකට කලින් සදහටම ඒ මායම් කාරී වෙන කෙනෙක්ගේ
වෙලානම් ...... 
සිහිනෙන්වත් ඇවිදින් ඔබ මට පෙම් කරනවා නම්......................................
මම    N N K.......

2 comments:

  1. මායමිකාරි අපු වේගන්ම නැතත්
    හෙමිහිට හිතෙන් ඈත් වේවි
    ඒ නොපුරුදු මායම සුපුරුදු කරලා
    ඊලඟට නොපුරුදු තවත් මායිමක් ඒවි
    හිත තුලම නවතින්න බලාගෙන

    ReplyDelete
  2. හ්ම්ම් මොනා කියන්නද කියලා හිතාගන්න බා

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....