දෙමන්සල
ලග මම තාමත් තනියෙන්
ඔබ
බොහෝ දුර ගොසින්
මතකය
පමණක් තුරුළු කරන්
මම
තාමත් තනියෙන් .......
මතකයේ
සුවද හොයන්
එන්නට
හිතයි ඔබ ගිය පාරෙන්
නිසැකයි
ඔබ ලග නෑ ඉඩක්
අයෙත්
බෑ කදුළු හලන්නට මට නම්......
මේ
මාවත කෙතරම් සොදුරු වුවත්
හිත
නෑ පිය නගන්නට මටනම්
කුමක්
කරන්නද උරුමය එය නම්
පිය
නගමි හදවත දැඩි කරන් .........